Skip to content

ක්‍රොඒෂියාව

 

2015-03-05

ක්‍රොඒෂියාව

ක්‍රොඒෂියාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සාක්ෂිකරුවන්ගේ ප්‍රදර්ශන කුටිය සෙනඟගෙන් පිරී යයි

ක්‍රොඒෂියාවේ 2014 නොවැම්බර් 11 සිට 16 දක්වා පවත්වපු 37වෙනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දායක වුණා.

2014-12-05

ක්‍රොඒෂියාව

සාක්ෂිකරුවන් බෝල්කන් රටවල සහන සේවා ක්‍රියාත්මක කරයි

2014 මැයි මාසයේ බොස්නියා, හර්ස්ගොවිනා, ක්‍රොඒෂියාව සහ සර්බියාව මෙතෙක් සිදු වී ඇති දරුණුතම ජලගැල්මට ලක් වුණා. විපතට පත් වූ අයට උදව් කරන්නත් සැනසීමක් ලබා දෙන්නත් සහන සේවා කණ්ඩායම් ඉක්මනින් පියවර ගත්තා.