Skip to content

සිම්බාබ්වේ

 

2015-11-20

සිම්බාබ්වේ

ඓතිහාසික ජාත්‍යන්තර සමුළුවෙන් වසරකට පසු 2015දී සිම්බාබ්වේ සාක්ෂිකරුවෝ “යේසුස් වගේ වෙමු!” සමුළුව පවත්වයි

2014දී පවත්වපු ජාත්‍යන්තර සමුළුව ඒ වසරේ මුළු රටේම කතාබහට ලක් වුණු කාරණා අතර මුල් තැනක් ගත්තා. මේ වසරේ සමුළුව ගැනත් හැමෝටම තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්.