Skip to content

4වෙනි පාඩම: හොරකම් කරන්න එපා

4වෙනි පාඩම: හොරකම් කරන්න එපා

දුලේන් එයාට අයිති නැති දෙයක් ගන්න හැදුවා. ඒක වැරදියි කියලා එයා ඉගෙනගත්තේ කොහොමද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

දුලේන් කියවන පොත මොකක්ද?

“හොරකම් කරන එක නරකයි” කියන වීඩියෝ එක බලන්න. ප්‍රින්ට් කරගෙන පාට කරන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ ක්‍රියාකාරකම්

බුක්මාක් හදමු!

පාඩම් කරන පොතේ පිටුව මතක තියාගන්න ඒවා පාවිච්චි කරන්න.

වීඩියෝ

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.

බයිබල් ඉගැන්වීම්

දරුදැරියන්ට

බයිබලය මත පදනම් මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.