Skip to content

දේවරාජ්‍යය

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

මිනිස් ආණ්ඩුවලට වඩා දේවරාජ්‍යය උසස් සහ වෙනස් වෙන්න හේතු ගැන දැනගන්න.

දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක්ද?

“දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේ” කියලා බයිබලයේ තියෙන එකෙන් අදහස් කරන්නේ මොකද්ද?

දෙවියන්ගේ පාලනයෙන් කරන දේ

සැබෑ දෙවියන් මේ පොළොව පාලනය කරද්දී ඔබට ලැබෙන ආශීර්වාද ගැන දැනගන්න.

බයිබල් කාල වකවානුවලට අනුව 1914 විශේෂ අවුරුද්දක්ද?

දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් ‘කාලවල් හත’ ගැන අනාවැකිය, මිනිස් පාලනයේ තීරණාත්මක කාලය ගැන කතා කරනවා.

ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?

දේවරාජ්‍යය මගින් දෙවි සාමය උදා කරන ආකාරය දැනගන්න.

‘ස්වර්ග රාජ්‍යයේ යතුරුවලින්’ අදහස් කරන්නේ මොනවද?

යතුරුවලින් මඟ විවර වුණේ මොනවටද, ප්‍රයෝජන ලැබුණේ කාටද, මඟ විවර කළේ කවුද?