Skip to content

දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්න

යහපත් කෙනෙක් වෙන්නේ කොහොමද?

සැබෑ සතුටට මඟ - තියෙන දෙයින් සෑහීමට පත් වීම සහ ත්‍යාගශීලී වීම

ගොඩක් අය හිතන්නේ ජීවිතේ සතුට රඳා පවතින්නේ ධන සම්පත් මත කියලයි. ඒත් සල්ලි හොඳට තිබුණා කියලා කෙනෙක් සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? අපි ඒ ගැන හොයලා බලමු.

දීමෙන් ලැබෙන සතුට අද්දකින්න

දීමෙන් ඔයාටත් අනිත් අයටත් වෙන්නේ යහපතක්. දීමෙන් යාළුවන් අතර තියෙන බැඳීමත් එකමුතුකමත් වැඩි වෙනවා. දීමෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ස්තුතිවන්ත වීම ගැන බයිබලය කියන්නේ මොනවාද?

ස්තුතිවන්ත වෙන එකෙන් අපිට හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගුණාංගය දියුණු කරගන්න පුළුවන් කොහොමද?

තරහා නිවන ඖෂධයක්!

අසාධාරණ විදිහට සලකද්දී කේන්ති ගන්නේ නැතුව ඉන්න එක ලේසි නැහැ. ඒත් බයිබලේ අපිට උනන්දු කරන්නේ මෘදුකමින් වැඩ කරන්න කියලයි. ඒ ගුණාංගය වර්ධනය කරගන්න පුළුවන් කොහොමද?

සැබෑ සතුටට මඟ - සමාව දීම

අමනාපය හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ට සතුටින් ඉන්න බැහැ. ඒක එයාගේ සෞඛ්‍යයටත් බලපානවා.

අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන

අවංක වෙන එක කොච්චර වටිනවාද කියලා පළවෙනි කෙනා කියන දෙයින් පැහැදිලියි.

බයිබලේ ප්‍රමිති යල් පැනලාද?

බයිබලේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන හේතු දෙකක් දැනගන්න.

අනිත් අය එක්ක මිතුදම් ඇති කරගන්න

අනිත් අයව පහත් කරලා සැලකීම - ආදරය පෙන්වන්න

ආදරය පෙන්වන එකෙන් අනිත් අයව පහත් කරන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා. ඒක කරන්න පුළුවන් විදි කිහිපයක් බලන්න.

සැබෑ සතුටට මඟ - ආදරය පෙන්වීම

ආදරය ලබන එකෙන් සහ ආදරය පෙන්වන එකෙන් කෙනෙක්ගේ ජීවිතේට සැබෑ සතුටක් ලැබෙනවා.

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - ප්‍රේමය

බයිබලයේ ආදරය ගැන සඳහන් කරලා තියෙනවා. ඒත් වැඩිපුර සඳහන් වෙන්නේ සාමාන්‍යයෙන් ඇති වන ආදර හැඟීම් ගැනවත් රාගය නිසා ඇති වන ආදරය ගැනවත් නෙමෙයි.

දෙවි අගයන ගුණාංගයක්!

සියලුදෙනාට කරුණාව පෙන්වන්න අවශ්‍යද? කරුණාව පෙන්වීම දෙවි සලකන්නේ කොහොමද?

ඔබ හොඳ යාළුවෙක්ද?

හොඳ මිතුරන්ව ඇති කරගන්න කවුරුත් ආසයි. ඔබට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද? ඒ සඳහා බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් දැනගන්න.

පවුලේ සමඟිය රැකගන්නේ කොහොමද?

පවුලේ සමඟිය රැකගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවාද? බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගත්ත අයගේ අදහස් කිහිපයක් බලන්න.

හදවතින්ම සමාව දෙන්න

සමාව දෙන එකෙන් අපිට ඇති වුණ වේදනාව නැති වෙනවා කියලා අදහස් වෙනවාද?

කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

තරහගැනීම සෞඛ්‍යයට හානි කරයි. ඒත් තරහ හිතේ තියාගෙන ඉන්න එකත් සෞඛ්‍යයට හොඳ නැහැ. ඔයාගේ බිරිඳ නැත්නම් සැමියා ඔයාට කේන්ති යන විදිහට හැසිරුණොත් මොකද්ද කරන්න පුළුවන්?