Skip to content

මෑතකදී මුල් පිටුවේ පළ වුණ ලිපි

 

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

ඇයි ලෝකේ මෙච්චර පිරිහිලා තියෙන්නේ, ඇයි මිනිස්සු දුක් විඳින්නේ? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.

සත්‍යය එච්චරටම වැදගත්ද?

ඇත්තටම සත්‍යය කියලා දෙයක් තියෙනවාද? එහෙමනම් ඒක හොයාගන්නේ කොහොමද?

 

ජීවිතේ නියම සතුට හොයාගන්න පුළුවන් කොහෙන්ද?

ඒ ගැන දැනගන්න අපි නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාව ඔයාට උදව් වෙයි.

 

මේ ගහමරාගැනිලි කවදා කෙළවර වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ළඟදීම හැම යුද්ධයක්ම කෙළවර වෙන දවසක් එනවා. ඒක වෙන්නේ කොහොමද කියලා බයිබලයේ පැහැදිලි කරනවා.

අසනීපවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

අපේ අසනීපවලට දේවරාජ්‍යයෙන් ස්ථිර විසඳුමක් ගේන විදිහ දැනගන්න.

බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?

බයිබලය හුඟක් පරණ පොතක් නිසා ඒකේ තොරතුරු නිවැරදියි කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

වෙනස් වෙන්න ඕනෙ කොතැනද, ඒ වෙනස සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

 

මැලේරියාව

ඔයා ඉන්නේ මැලේරියා රෝගය පැතිරිලා තියෙන ප්‍රදේශයක වුණත් ඒ වගේ ප්‍රදේශයකට යන්න අදහසක් තියෙනවා වුණත් ඔයාටත් මැලේරියා රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.

අසරුවන් හතරදෙනා කවුද?

දර්ශනයෙන් අදහස් වෙන්නේ මොනවද කියලා දැනගන්න

හර්–මගෙදොන් පටන්ගන්නේ ඊශ්‍රායෙලයෙන්ද?

ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 

අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න

වටිනා ඔවදන් බයිබලෙන් හොයාගන්න පුළුවන්.

 

බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

නොමඟ යවන ප්‍රවෘත්ති, බොරු වාර්තා, කුමන්ත්‍රණ න්‍යායන් අද හැම තැනම පැතිරිලා. ඒවායින් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද කියලා දැනගන්න.

 

“කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?

මේ උපමාව ගැනත් ඒකෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනත් දැනගන්න.

පාස්කු ඉරිදා පවත්වන චාරිත්‍ර බයිබලයට එකඟද?

ඊස්ටර් උත්සවයේ පවත්වන චාරිත්‍ර 5ක සුලමුල දැනගන්න.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න

ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන වැදගත් දේවල් දෙකක් තියෙනවා.

 

යේසුස් අපරාධවලට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

යේසුස් දුප්පත්කමට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

යේසුස් යුද්ධවලට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

යුද්ධ නිසා මුදලින් මනින්න බැරි තරම් පාඩුවක්!

ඒක එසේ මෙසේ පාඩුවක් නෙවෙයි කියන්නේ ඇයි?