Skip to content

අපිටත් ලෝකය දකින්න පුළුවන්

අපිටත් ලෝකය දකින්න පුළුවන්

ජේම්ස් රයන් කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඔහු ඉපදෙනකොටම බිහිරියි. පොඩි කාලෙදිම ඇස් පෙනීමත් නැතුව ගියා. ඔහුගේ පවුලේ අයගෙනුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙනුත් * ලැබුණ උදව් නිසා ඔහුට අහිමි වුණ දේට වඩා හිමි වුණ දේ වැඩියි කියලා ඔහු කියනවා. ඒ ගැන දැනගන්න.

^ 2 ඡේ. ජේම්ස්ගේ පවුලේ අනිත් අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නෙමෙයි.