ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බුරුන්ඩි

  • බුරුන්ඩිවල කයන්සා පළාතේ මුරුටා ගමේ කිරුන්ඩි භාෂාව කතා කරන තේ දලු නෙළන කෙනෙක්ට බයිබල් පාඩමක් කරන්න ආරාධනා කරමින්

තොරතුරු - බුරුන්ඩි

  • ජනගහනය 1,29,99,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 18,129
  • සභා ගණන 374
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 749