ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ප්‍රංශය

  • ප්‍රංශයේ පැරිස් නගරයේ සෙයින් ගඟ ළඟදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

තොරතුරු - ප්‍රංශය

  • ජනගහනය 6,47,93,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,38,133
  • සභා ගණන 1,461
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 474

මුරටැඹ - පාඩම් කලාපය

“යෙහෝවා දෙවි ඔයාලව ප්‍රංශයට ගෙනාවේ සත්‍යය කියලා දෙන්නයි”

1919දී ප්‍රංශය සහ පෝලන්තය අතර ඇති කරගත්ත ගිවිසුමක් නිසා ලැබුණු නොසිතූ ප්‍රතිඵල.

මුරටැඹ - පාඩම් කලාපය

“ඔයාලව නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ දෙන්න එපා!”

ප්‍රංශයේ මුලින්ම පුරෝගාමි සේවය කරපු ඒ අය විඳදරාගෙන, උද්‍යෝගයෙන් සේවය කළා වගේම අනිත් අයට හොඳ ආදර්ශයකුත් දුන්නා.