ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මලයාසියාව

  • මැලේසියාවේ ජෝර්ජ් ටවුන්හිදී ශුභාරංචිය දේශනා කරමින්

තොරතුරු - මලයාසියාව

  • ජනගහනය 3,32,00,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 5,645
  • සභා ගණන 119
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 5,959

අතීතයෙන් බිඳක්

ගිනිකොනදිග ආසියාව පුරා සත්‍යාලෝකය පතුරුවන්න දායක වුණු “ලයිට්බෙයාර” නැව

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණත් “ලයිට්බෙයාර” නැවේ නාවිකයන් කිහිපදෙනා විශාල ජනගහනයක් ඉන්න ලොකු ප්‍රදේශයක රාජ්‍යයේ බීජ වැපිරුවා.