ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නෝෆෝක් දූපත

  • නෝෆෝක් දූපතේ කොලිටි රෝ කියන මාර්ගයේදී බයිබලේ තියෙන ඉගැන්වීමක් පැහැදිලි කර දෙමින්

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

ඕෂනියාවේ ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුහුණ දෙන අභියෝග මොනවද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?