ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නවසීලන්තය

  • නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ වරායක ධීවරයෙකුට සාක්ෂි දරමින්

තොරතුරු - නවසීලන්තය

  • ජනගහනය 51,99,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 14,607
  • සභා ගණන 170
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 360

අතීතයෙන් බිඳක්

නවසීලන්තයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - දෙවියන්ට ළැදි, සාමකාමී පිරිසක්ද?

1940 ගණන්වලදී සාක්ෂිකරුවන්ව මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් විදිහට සැලකුවේ ඇයි?

පිබිදෙව්!

නවසීලන්තයට යමු

නවසීලන්තය ටිකක් හුදෙකලාව පිහිටි රටක් වුණත් වසරකට මිලියන 3ක විතර සංචාරකයන් පිරිසක් ඒ රටට ඇදී එන්නේ ඇයි?