Skip to content

‘මා මේ ලෝකයට ආවේ සත්‍යය ගැන සාක්ෂි දරන්නයි’

යේසුස් නිර්භීතව ඒ වගේම දක්ෂ විදිහට සත්‍යය ගැන සාක්ෂි දරපු විදිහෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ ගැන දැනගන්න.

මතෙව් 21:23-46; 22:15-46 මත පදනම් කියවීමක්.

 

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි

යේසුස් මුලින්ම පරිසිවරුන්වත් ඊළඟට සද්දුසිවරුන්වත් අන්තිමට ඒ දෙගොල්ලන්ම එකතු වෙලා කණ්ඩායමක් වෙලා ආවාමත් ඔවුන්ව නිහඬ කළා.

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

ආගමික නායකයන්ව හෙළාදකියි

ආගමික නායකයන් මිනිසුන්ව පහත් කරලා සලකන එක යේසුස් හෙළාදැක්කේ ඇයි?

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

මිදිවතු ගැන නිදර්ශන දෙකක්

තම පුතුන්ට මිදිවත්තේ වැඩට යන්න කියා පැවසූ මිනිසා ගැන උපමාවේ සහ තම මිදිවත්ත දුෂ්ට වැවිලිකරුවන්ට භාර දුන් මිනිසා ගැන උපමාවේ අර්ථය දැනගන්න.

වීඩියෝ

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (1වෙනි කොටස)

යේසුස් දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

වීඩියෝ

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (2වෙනි කොටස)

යේසුස් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොකක්ද කියලා දැනගන්න.