ආයෙත් එන්න

යෙහෝවා දෙවි නැති වුණු බැටළුවන්ව සොයාගෙන යනවා. තමන්ගේ තුරුලට එන්න කියලා ඔහු ඔවුන්ට ආරාධනා කරනවා.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

මේ ලියුම දෙවිගේ රැළෙන් ඈතට ගිය අයට පාලක මණ්ඩලය කරන ආයාචනයක්.

1වෙනි කොටස

“මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි”

අයාලේ ගිය බැටළුවෙක් ගැන දෙවි බලාපොරොත්තු අත්හරිනවද?

2වෙනි කොටස

කනස්සල්ල - “සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්”

කලින් වගේ දෙවිට සේවය කරන්න දැන් බැරි නිසා ඔයා ඉන්නේ දුකෙන් නම් දෙවි ලබා දෙන බලයෙන් ශක්තිමත් වෙන්න පුළුවන් විදිහක් ගැන දැනගන්න.

3වෙනි කොටස

හිත් රිදවීම් - ‘අමනාපයක් ඇති වීමට අපිට සාධාරණ හේතු තිබෙන විට’

සහෝදරයෙක්, සහෝදරියක් අතින් ඔයාට වරදක් වෙලා කියලා හැඟෙනවා නම් මේ බයිබල් ප්‍රතිපත්ති 3 ගැන හිතලා බලන්න.

4වෙනි කොටස

වධ දෙන හිතක් - “මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න”

නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගෙන සහනයක් ලබන්න පුළුවන් කොහොමද?

5වෙනි කොටස

“ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ රැකවරණයට” ආයෙත් එන්න

කොහෙන්ද මම පටන්ගන්නේ? සභාවේ අය මාව කොහොම භාරගනීද?

අවසානය

යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක ගත කරපු සොඳුරු අතීතය ඔයාට මතක් වෙනවද?