ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු

ජීවිය පරිණාය වුණාද නැත්නම් නිර්මාණය කළාද කියන දේ ගැන නිවැරදි සාක්ෂි ගැන දැනගන්න කැමතිද?

ප්‍රශ්නයකට මැදි වූ ශිෂ්‍යයෙක්

ජීවය ඇති වුණේ අහම්බෙන්ද නැත්නම් ජීවය නිර්මාණය කළාද කියන ප්‍රශ්නයට උත්තර දැනගන්න

1වෙනි ප්‍රශ්නය

ජීවය ආරම්භ වුණේ කෙසේද?

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ලැබුණොත් ජීවය කියන්නේ කොයි තරම් වටිනා දෙයක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වෙයි.

2වෙනි ප්‍රශ්නය

ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?

ජීවය ඇති වූයේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් නම් එය ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි.

3වෙනි ප්‍රශ්නය

සෛලයට තොරතුරු ලැබුණේ කොහෙන්ද?

ජීව විද්යාඥයන් සෛලයක ජානමය තොරතුරු ඇතුළත් DNA අණුව ගැන දශක ගණනාවක් පුරා ගැඹුරින් අධ්යයනය කරලා තියෙන නිසා මිනිස් ජාන ගැන පුළුල් අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

4වෙනි ප්‍රශ්නය

සියලුම ජීවීන් ආරම්භ වුණේ එක් ජීවියෙකුගෙන්ද?

චාල්ස් ඩාවින් සහ එයාගේ අනුගාමිකයන් හිතුවේ සියලුම ජීවින් එක ජීවියෙකුගෙන් පරිණාමය වුණා කියලයි. ඇත්තටම සිදු වුණේ මොකක්ද?

5වෙනි ප්‍රශ්නය

බයිබලය විශ්වාස කළ හැකිද?

බයිබලය ගැන සමහර අය කියන්නේ ඒක විද්යාවට පටහැනි පොතක් කියලා. තවත් අය ඒකේ අදහස් විකෘති කරලා තියෙනවා. ඒත් බයිබලය අධ්යයනය කිරීමෙන් ඇත්තටම පැහැදිලි වෙන්නේ මොනවාද?

ආශ්‍රිත පොත පත

මේ සඟරාවට තොරතුරු සපයා ගත්ත පොත් පත් ගැන විස්තරයක් මේ කොටසින් බලන්න පුළුවන්.