ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

බයිබලයේ සඳහන් වෙන විශ්වාසවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන ඉගෙනගන්න එකෙන් අපිට දැන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

කාල රේඛාව

බයිබලයේ සඳහන් වෙන විශ්වාසවන්ත අය ජීවත් වූ කාලය සහ ස්ථාන ගැන දැනගන්න කාල රේඛාව සහ සිතියම ඔබට උදව් වෙයි.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

මේ පොත ලැබුණු ගමන් පෞද්ගලික අධ්‍යයනයටත් පවුලේ පාඩමටත් ඒක පාවිච්චි කරන්න කියලා පාලක මණ්ඩලය හැමෝවම දිරිගන්වනවා.

හැඳින්වීම

දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමින් අපිට කදිම ආදර්ශයක් තැබූ ස්ත්‍රීන් සහ පුරුෂයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ආබෙල්

‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

ආබෙල් ගැන බයිබලයේ තිබෙන්නේ තොරතුරු ටිකයි. ඔහු ගැනත් ඔහුට දෙවි ගැන තිබුණු විශ්වාසය ගැනත් ඒ තොරතුරුවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

නෝවා

‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’

දරුවන්ව හදා වඩා ගද්දී නෝවා සහ බිරිඳ මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද? නැව ඉදි කරපු එකෙන් ඒ අයට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

ආබ්‍රම්

‘ධර්මිෂ්ඨ සියලුදෙනාගේම පියා’

ආබ්‍රම් විශ්වාසය ඇතුව ක්‍රියා කළේ කොහොමද? ආබ්‍රම්ට තිබුණු විශ්වාසය ඔබ ආදර්ශයට ගන්නේ කොහොමද?

රූත්

“ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”

රූත් පවුලේ අයවත් තම නගරයත් දාලා එන්න කැමති වුණේ ඇයි? යෙහෝවා දෙවි ඇයව වටිනා කෙනෙක් විදිහට සැලකුවේ ඇය ළඟ තිබුණු මොන ගතිගුණ නිසාද?

රූත්

“අගනා කාන්තාවක්”

රූත් සහ බෝවස්ගේ විවාහය විශේෂයි කියලා කියන්න පුළුවන් ඇයි? පවුලක තියෙන්න ඕන බැඳීම ගැන රූත් සහ නායොමිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

හන්නා

ඇය සිතේ තිබුණු සියල්ල දෙවිට පැවසුවා

දුෂ්කර තත්වයන්වලට සාර්ථකව මුහුණ දෙන්න දෙවි ගැන තිබුණු විශ්වාසය හන්නාට උදව් වුණා.

සාමුවෙල්

‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’

සාමුවෙල්ට දෙමාපියන් එක්ක ඉන්න අවස්ථාව නොලැබුණේ ඇයි? දෙවිගේ ගෘහයේදී දිගටම විශ්වාසවන්තව ඉන්න ඔහුට උදව් වුණේ මොනවාද?

සාමුවෙල්

සුන් වූ බලාපොරොත්තු මැද නොසැලී සිටියා

දෙවිට විශ්වාසවන්තව ඉද්දී අභියෝගවලටත් බලාපොරොත්තු සුන් වීම්වලටත් මුහුණ දෙන්න වෙනවා. නොසැලී හිටිය සාමුවෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අබිගායිල්

රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්

විවාහ දිවියේ ගැටලුවලට මුහුණ දෙන විදිහ ගැන අබිගායිල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

එලියා

සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළා

බයිබලයේ තියෙන දේවලට මිනිසුන් එකඟ වෙන්නේ නැති අවස්ථාවලදී අපිට එලියාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

එලියා

ඉවසීමෙන් සහ සෝදිසියෙන් සිටි කෙනෙක්

යෙහෝවා දෙවි පොරොන්දුව ඉටු කරන කල් අනාගතවක්තෘ එලියා ඉවසීමෙන් බලා සිටියේ කොහොමද?

එලියා

දෙවිගෙන් සහනය ලැබූ මිනිසෙක්

හොඳටම අධෛර්යය වෙලා තමන්ව මරා දාන්න කියලා එලියා දෙවිගෙන් ඉල්ලුවේ ඇයි?

යෝනා

වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

නිනිවයට යන්න කියලා කිව්වාම යෝනාට ඇති වුණු බය ඔයාලට තේරුම්ගන්න පුළුවන්ද? යෙහෝවා දෙවිගේ ඉවසීම සහ දයාව ගැන යෝනාගේ කතාවෙන් ඉගෙනගන්න පුළුවන්.

යෝනා

දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

අපි ගැනම හිතලා බලන්න යෝනාගේ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?

එස්තර්

දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්

එස්තර් වගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් පෙනවන්න නම් විශ්වාසයත් ධෛර්යයත් අවශ්‍ය වෙනවා.

එස්තර්

නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්

යෙහෝවා දෙවි සහ සෙනඟ වෙනුවෙන් එස්තර් නිර්භීතව ක්‍රියා කළේ කොහොමද?

මරියා

“මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”

මරියා දේවදූතයාට කියපු දෙයින් ඇයට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ගැන හෙළි වෙන්නේ මොනවාද? ඇය විදහාපෑ තවත් ගුණාංග මොනවාද?

මරියා

‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’

මරියා බෙත්ලෙහෙමේදී අද්දැකපු දේවල් නිසා ඇයට දෙවිගේ පොරොන්දු ගැන තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා

යෝසෙප්

ආදර්ශවත් පියෙක්

යෝසෙප් පවුලේ අයව ආරක්ෂා කළේ කොහොමද? ඔහු මරියාවත් යේසුස්වත් ඊජිප්තුවට රැගෙන ගියේ ඇයි?

මාර්තා

“මම විශ්වාස කරනවා”

හද පැළෙන තරම් වේදනාවක් දැනුණු අවස්ථාවකදී වුණත් මාර්තා දෙවිට විශ්වාසවන්තව හිටියේ කොහොමද?

පේතෘස්

බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්

බියටත් සැකයටත් ඉඩ දෙන එක හරිම භයානකයි. බියටත් සැකයටත් ඉඩ නොදී ඉන්න පේතෘස් ඉගෙනගත්තා

පේතෘස්

අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

යේසුස් පේතෘස්ව නිවැරදි කරද්දී ඒක නිහතමානීව පිළිගන්න පේතෘස්ට තිබුණු විශ්වාසය උදව් වුණේ කොහොමද?

පේතෘස්

සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්

සමාව දෙන එක ගැන යේසුස් පේතෘස්ට ඉගැන්නුවේ මොනවාද? යේසුස් පේතෘස්ට සමාව දුන්නා කියලා ඔප්පු කළේ කොහොමද?

අවසානය

විශ්වාසය ශක්තිමත් කරගෙන බලාපොරොත්තුව මනසේ ප්‍රමුඛව තියාගන්න ඔයාට පුළුවන් කොහොමද?

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

දෙවියන් ගැන විශ්වාසය

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

බයිබලයේ සඳහන් විශ්වාසවන්ත පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව ආදර්ශයට අරන් දෙවියන්ට ළං වෙන්න.

වීඩියෝ

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - වීඩියෝ

මේ වීඩියෝ මාලාවෙන් බයිබලේ ඉන්න විශ්වාසවන්ත පුරුෂයන් සහ කාන්තාවන් ගැන දැනගන්න.