Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2018 අංක 3 | වියෝදුකට සහනයක්!

වියෝදුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

ආදරය කරන කෙනෙක් මැරුණාම මුහුණ දෙන්න වෙන අභියෝග ගැනත් දුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් කිහිපයක් ගැනත් මේ සඟරාවේ සඳහන් වෙනවා.

 

වියෝදුක

අපි ආදරය කරන කෙනෙක් මැරෙන එක තරම් දුකක් තවත් නැහැ. ඒ ගැන අධ්‍යයනය කරන අය සහ වියෝදුකින් ඉන්න අය ඒ ගැන කියන්නේ මොනවාද කියලා දැනගන්න.

මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?

ආදරය කරන කෙනෙක් මැරුණාම වියෝදුකින් ඉන්න අයට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?

දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වියෝදුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් හුඟක් අය ලොකු සහනයක් අද්දැකලා තියෙනවා.

වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!

වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක් බයිබලයෙන් ලබාගන්න පුළුවන්.

මේ සඟරාව: වියෝදුකට සහනයක්!

වියෝදුක දරාගන්න උදව් වෙන බයිබලය මත පදනම් තොරතුරු මේ සඟරාවේ තියෙනවා.