මුරටැඹ 2016 අංක 6 | නොපෙනෙන ලොවක් ගැන විපරමක්

නොපෙනෙන දේවල් බයිබලයේ උදව්වෙන් දැකගන්න.

මුල් පිටුවෙන්

නොපෙනෙන ලොවක් ගැන මතු වෙන ප්‍රශ්න

ස්වර්ගය ගැන නිවැරදි තොරතුරු දැනගන්න පුළුවන්ද?

මුල් පිටුවෙන්

නොපෙනෙන ස්වර්ගයේ ඉන්න අය ගැන හෙළි කරන දර්ශන

අපිට නොපෙනෙන යෙහෝවා දෙවියන්, යේසුස් සහ දේවදූතයන් ගැන බයිබලයෙන් දැනගන්න පුළුවන් මොනවාද?

කුරුලු ලොවෙන් ගුරුහරුකම්

නෙතට සොදුරු දසුනක් මවන කුරුල්ලන් දෙවිගේ අගනා නිර්මාණයක්. උන්ගෙන් අපේ ජීවිතයට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්.

ෂාක් ලුෆෙව් දිතෑප්ල - බයිබලයේ වටිනාකම තේරුම්ගත් මිනිසෙක්

විරුද්ධවාදිකම් තිබියදීත් ලුෆෙව් බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේ කොහොමද?

ජීවිත කතාව

දෑත් අහිමි වුණත් මට දෙවිගේ ආදරේ අහිමි වුණේ නැහැ

කුඩා කාලයේදී අනතුරකින් ආබාධිත වූ කෙනෙක්ට දෙවි ගැන විශ්වාසය ඇති වුණා.

බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

තවත් අංග

යක්ෂයාව මැව්වේ දෙවියන්ද?

යක්ෂයා ආවේ කොහෙන්ද? යක්ෂයා “සත්‍යයට ඇලී සිටියේ නැහැ” කියලා යේසුස් කිව්වේ ඇයි කියලා දැනගන්න.