පිබිදෙව්! 2013 මාර්තු  | හොඳ තාත්තා කෙනෙක් වෙන්න නම්

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා කියලා හුඟක් තාත්තලා තේරුම් අරන් තියෙනවා.

දස දෙසින්

කුසගින්නට විසඳුම, රැකියා ස්ථානයේ පීඩනය සහ චීනයේ නගරවල වායු දූෂණය ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

හොඳ තාත්තා කෙනෙක් වෙන්න නම්

දරුවන්ට ආදරයත් එයාලට අවශ්‍ය දේත් දෙන හොඳ තාත්තා කෙනෙක් වෙන්න උදව් කරන බයිබල් උපදෙස් පහක් දැනගන්න.

මූස්—ගෝන කුලයේ දැවැන්තයා

මේ ශක්තිමත් දැවැන්තයා ගැන දැනගත්තොත් ඔබ පුදුම වෙයි.

බයිබලයෙන් පිළිතුරක්

අසභ්‍ය දර්ශන

දෙවිව සතුටු කරන්න ඔබ කැමති නම් අසභ්‍ය දර්ශන බැලීම ගැන දෙවි හිතන දේ දැනගන්න.

මේ ඔබේ පවුලටයි

යොවුන් දරුවට නීති දමද්දී

ඒත් දාන හැම නීතියක්ම දරුවා හිතන්නේ වධයක් විදිහට නම් මොනවද කරන්න පුළුවන්?

අතීතයෙන් සටහනක්

රොබට් බොයිල්

ඔහු රසායන විද්‍යාඥයෙක්, විද්‍යාවට වගේම දෙවියන්ටත් බයිබලයටත් ඉමහත් ළැදියාවක් දක්වපු මිනිසෙක්.

නිර්මාණයක්ද?

පනින මකුළුවාගේ බොඳ වූ පෙනීම

මේ මකුළුවා පනින්න ඕන දුර හරියටම මැන ගන්නේ කොහොමද? පර්යේෂකයන් මේ මකුළුවාව අනුකරණය කරන්න වෑයම් කරන්නේ ඇයි?

තවත් අංග

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ලොත් හා එයාගේ පවුලේ අය—බයිබල් චිත්‍ර කතාව

ලොත් හා එයාගේ පවුලේ අයගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා දැනගන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න.