පිබිදෙව්! 2014 මාර්තු  | විශ්වයේ ආරම්භය ගැන නොදත් කතාව!

නිර්මාණය කිරීම ගැන බයිබලයේ සඳහන් සැබෑ වාර්තාවත් ඒ ගැන, බයිබලයේ තිබෙනවා කියා මිනිසුන් හිතන දේත් අතර ලොකු වෙනසක් තිබෙනවා.

දස දෙසින්

භූමිකම්පාවට හේතුව භූගත ජලය භාවිත කිරීම, සංචාරක කටයුතුවලට වැඩිම වියදමක් දැරූ රට, ප්ලාස්ටික් බෑග් තහනම වැනි විවිධ විෂයන් ගැන තවත් තොරතුරු දැනගන්න.

මුල් පිටුවෙන්

විශ්වයේ ආරම්භය ගැන නොදත් කතාව

විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වාර්තාව විද්‍යාවට එකඟද?

බයිබලයෙන් පිළිතුරක්

මුදල්

හැම නරක දේකටම මුල මුදල්ද?

අපේ විත්ති

එල් සැල්වදෝරයට යමු

එල් සැල්වදෝරයේ වැසියන්ව හඳුනාගන්න.

කඳුළක රහස

වැඩිහිටි අය හැඟීම් නිසා කඳුළු සැලුවත්, අලුත උපන් දරුවන් හැඟීම් නිසා කඳුළු සලන්නේ නැහැ. ඒ ඇයි?

මේ ඔබේ පවුලටයි

විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?

ඔබේ විවාහ ජීවිතයේ සතුට රැකගන්න යෝජනා පහක්.

නිර්මාණයක්ද?

සර්පයාගේ හම

රළු ගස් කඳන් දිගේ එතෙමින් යන්නත් වැල්ලේ සැඟවෙන්නත් සර්පයාට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

තවත් අංග

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

මෙයාව මට ගැළපෙනවද?

ඔයාගේ හිත ගිය කෙනා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්නේ කොහොමද?

ලිංගික හිරිහැර ගැන යෞවනයන්ගේ අදහස්

ලිංගික හිරිහැරවලට මුහුණ දෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන යෞවනියන් පස්දෙනෙක් කියන දේ බලන්න.

කිව්වේ කවුද? (උත්පත්ති 41-50)

මෙය ඩවුන්ලෝඩ් කරගන්න. මේ දේවල් කිව්වේ කවුද කියලා තෝරන්න ඔයාට පුළුවන්ද?