පිබිදෙව්! 2014 ජූනි  | ඔබ හොඳ යාළුවෙක්ද?

අද කාලේ හොඳ යාළුවන්ව හොයාගන්න බැරි වීම කනගාටුදායක දෙයක්. ඒත් හොඳ මිත්‍රත්වයක් ගොඩනඟාගන්න පුළුවන් කොහොමද? ඒ ගැන බයිබලයේ දී තියෙන උපදෙස් සලකා බලන්න.

දස දෙසින්

කැනඩාවේ නීතිය හා සදාචාරයට මැදි වූ ගැටලුවක්, මන්දපෝෂණය දුරලන්න පිළියමක් සහ අයර්ලන්තයේ විවාහ වෙන අයට විකල්ප මෙහෙයක් වැනි දේවල් ගැන තොරතුරු දැනගන්න.

මුල් පිටුවෙන්

ඔබ හොඳ යාළුවෙක්ද?

හොඳ මිතුරන්ව ඇති කරගන්න කවුරුත් ආසයි. ඔබට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද? ඒ සඳහා බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

මරණය

මැරුණම අපිට මොකද වෙන්නේ? මරණ නිසා අපෙන් වෙන් වුණ අය එක්ක නැවත ජීවත් වෙන්න ලැබෙයිද? මේ ගැන බයිබලයේ සඳහන් දේ දැනගන්න.

අතීතයෙන් සටහනක්

ජෝසෆ් ප්‍රීස්ට්ලි

ඔහු විද්‍යාව ගැන ලිව්වත් ආගම ගැන ලිව්වත් ඒ හැම අවස්ථාවකදීම සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කර සත්‍යයට මුල් තැන දුන්නා. ඔහුගේ සොයාගැනීම් සහ ඔහු ලියූ දේවල් අදටත් ප්‍රයෝජනවත් වන ආකාරය සලකා බලන්න.

ඔබේ විදුරුමස අනතුරේ!

සුලබ මුඛ සෞඛ්‍යය ගැටලු අතරින් ප්‍රධාන එකක් වන්නේ විදුරුමස් රෝගයයි. එය ඇති වන්නේ කොහොමද? ඔබට එම රෝගය තිබෙනවාද? එය වළක්වාගන්නේ කොහොමද?

මේ ඔබේ පවුලටයි

වියදම් පාලනය කරන්න අමාරුද?

ඔබේ වියදම් ගැන සැලකිලිමත් වෙන්න හතර වටේටම ණය වෙනකම් බලන් ඉන්න එපා. පාලනයක් ඇතුව වියදම් කරන විදිහ ගැන දැනගන්න.

නිර්මාණයක්ද?

ගොම කුරුමිණියාගේ ගමන් මඟ

ගොම කුරුමිණියා තමන්ගේ ගමන් මඟ පැහැදිලිව දකින්නේ කොහොමද සහ ඒ ගැන අධ්‍යයනය කිරීම මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියා දැනගන්න.

තවත් අංග

මොබයිල් ෆෝන් ගැන යෞවනයන්ගේ අදහස්

අද මොබයිල් ෆෝන් යෞවනයන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ෆෝන් එකකින් තියෙන ප්‍රයෝජන හා අනතුරු මොනවාද?

ඊජිප්තුවේ හැදුණු වැඩුණු මෝසෙස්

ඊජිප්තුවේ හැදුණු වැඩුණු මෝසෙස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මේ ක්‍රියාකාරකම් ඩවුන්ලෝඩ් කරගෙන පවුලේ හැමෝම එකතු වෙලා ඒවා කරන්න.