මුරටැඹ - පාඩම් කලාපය 2015 ඔක්තෝබර් 

2015 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 27 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

“එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න”

කමිටුවලට උපකාරකයන් හැටියට සේවය කරන්නේ කවුද? ඒ අයගේ පැවරුම ඇතුළත් වෙන්නේ මොනවද?

දෙවිගේ බලය ඔයා දකිනවද?

දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන විදිහ දකින්න පුළුවන් කොහොමද?

‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’

අපේම උත්සාහයෙන් විශ්වාසය තව වැඩි කරගන්න අපිට පුළුවන්ද?

ජීවිත කතාව

තරුණ කාලේ ගත්ත තීරණය ගැන එයා කවදාවත් පසුතැවුණේ නැහැ

සෝවියට් දේශයේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා තිබුණු කාලෙදීත් නිකොලයි ඩුබවින්ස්කයි දෙවිට විශ්වාසවන්තව සේවය කළා. හිරේ ඉන්නවටත් වඩා අමාරු දෙයක් කරන්න එයාට තිබුණා.

අවධානය වෙනතකට යන්න දෙන්න එපා!

දැනට අවුරුදු 60කට විතර කලින් ‘මුරටැඹ’ සඟරාවේ කියපු දෙයක් මේ වෙනකොට ඇත්තක් වෙලා.

ගැඹුරින් කල්පනා කරන්න කාලය ගන්න

බයිබලයක් ළඟ තියාගන්න එක තහනම් කළත් බයිබලේ තියෙන දේවල් ගැන ගැඹුරින් හිතන එක නවත්වන්න කාටවත් පුළුවන්ද?

ජීවිත කතාව

දෙවිට ළං වීම මට යහපතක්

සේරා මයිගට අවුරුදු 9ක් වෙනකොට වර්ධනය වෙන එක නතර වුණා. ඒත් යෙහෝවා දෙවිට ළං වෙන්න ඒක බාධාවක් වුණේ නැහැ.

“අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි”

යම් තොරතුරක් විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ කොහොමද?