‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’

යේසුස් ක්‍රිස්තුස් පොරොන්දු වූ ගැලවුම්කරු කියලත් ඔහු දේවරාජ්‍යයේ රජු කියලත් දිගටම විශ්වාස කරන එක ගොඩක් වැදගත්.

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (1වෙනි කොටස)

යේසුස් දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (2වෙනි කොටස)

යේසුස් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොකක්ද කියලා දැනගන්න.