Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 46

යෙහෝවා දෙවිට ස්තුති වෙමු

යෙහෝවා දෙවිට ස්තුති වෙමු

(1 තෙසලෝනික 5:18)

  1. 1. ස්තු-ති වේ යෙ-හෝ-වා දෙව් සෑ-ම දි-නේ

    ඔ-බ ල-බා දුන් ස-ත්‍යා-ලෝ-කේ-ට

    ස්තු-තියි දෙව්-ඳු-නි භා-ග්‍යය-ට යාච්-ඤා-වේ

    හෘ-දේ ඇ-ති දේ පැ-ව-සී-ම-ට

  2. 2. ස්තු-ති වෙම් කැ-ප ක-ළා-ට පුත් ඔ-බේ

    ඔ-හු ලෝ-කෙ-ම ජ-ය-ගත්-තේ-ය

    ඉ-ටු කි-රී-ම-ට පො-රොන්-දු අ-පේ

    ස්තු-ති වෙම් ඔ-බ උ-දව් දුන්-නා-ට

  3. 3. ප-ව-සන්-න-ට ස-ත්‍යය හා දෙව් න-ම

    ස්තු-ති වෙ-මු දුන් දී-ම-නා-ව-ට

    ඔ-බේ රා-ජ්‍ය-යෙන් වේ-ද-නා වේ නි-ම

    ස්තු-ති වේ ඔ-බ-ට ස-දා-කල්-ම