Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 72

දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු

දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු

(ක්‍රියා 20:20, 21)

  1. 1. සි-ටි-යෙ-මු අන්-ධ-කා-රේ

    නො-දැ-න මාර්-ග-ය දෙව්-ගේ

    ලැ-බු-ණි දෙව් ආ-ලෝ-කේ

    රා-ජ්‍යයේ ස-ත්‍යය දැ-න-ගත්-තේ

    පි-යා-ණන්-ගේ කැ-මැත්-ත නම්

    දෙව් රා-ජ්‍යය-ට පක්-ෂ වී-මයි

    දෙව්-ගේ තේ-ජ-ස කී-මයි

    ඔ-හු-ගේ නා-ම-ය පැ-ස-සී-මයි

    ගෙ-යින් ගෙ-ට අ-පි ය-මු

    ශු-භා-රං-චි ප-ව-ස-මු

    නි-ද-හ-ස ගෙ-න දෙ-න

    ස-ත්‍යයේ අ-ගේ කි-යා දෙ-මු

    න-මස්-කා-රේ දි-යු-ණු-ව

    උ-දෙ-සා දැන් කැ-ප වෙ-මු

    එක්-ව සේ-වේ ක-ර-මු

    දෙව් අ-ව-සා-නයි කි-ය-න තු-රු