Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 74

රාජ්‍යයේ ගීය ගයමු එක් වී!

රාජ්‍යයේ ගීය ගයමු එක් වී!

(ගීතාවලිය 98:1)

  1. 1. මේ ගී-ත-ය ජ-ය-ග්‍ර-හ-ණේ ගී-යයි

    ප්‍ර-ශං-සා දේ ශ්‍රේෂ්-ඨ දෙ-වි-ඳුන්-ට

    එ-හි ව-දන් බ-ලා-පො-රොත්-තු-වක් දෙයි

    ග-යන් එක් වී ඒ රා-ජ්‍ය ගී-ත-ය

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් න-ම-දි-මු

    දෙව් පුත් ර-ජ බැව් කි-ය-මු

    එ-ක-තු වී රා-ජ්‍ය ගී-ය ග-යන්-න

    දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න

  2. 2. අ-ලුත් ගී-යෙන් දන්-ව-මු රා-ජ්‍යය දෙව්-ගේ

    ක්‍රිස්-තුස් ස-තුයි පො-ළො-වේ පා-ල-නේ

    බි-හි වු-ණි න-ව ජා-ති-යක් කිවු සේ

    ර-ජා-ණන්-ව ඔ-වුන් පි-ළි-ගන්-නේ

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් න-ම-දි-මු

    දෙව් පුත් ර-ජ බැව් කි-ය-මු

    එ-ක-තු වී රා-ජ්‍ය ගී-ය ග-යන්-න

    දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න

  3. 3. රා-ජ්‍යයේ ගී-ය මෘ-දු අ-යයි ග-යන්-නේ

    ග-ය-නා දේ සි-ත-ට කා-ව-දියි

    බො-හෝ-දෙ-නා ද-නී ග-යන්-ට ගී-ය

    අන් අ-ය-ටත් ඔ-වුන් හ-ඬ-ග-සයි

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් න-ම-දි-මු

    දෙව් පුත් ර-ජ බැව් කි-ය-මු

    එ-ක-තු වී රා-ජ්‍ය ගී-ය ග-යන්-න

    දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න