Skip to content

නොදුටු පැත්ත හෙළි වෙයි

දෙවියන් ඇත්ත කෙනෙක් කියලා අපිට විශ්වාස ඇයි?

පරිසරයේ තියෙන දේවල් කොච්චර සංකීර්ණද කියලා දැනගත්ත එක මහාචාර්යවරයෙක්ට හරි නිගමනයකට එන්න උදව් වුණා.

මොළය ගැන පර්යේෂණ කරන කෙනෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

රාජේශ් කලාරියා එයාගේ රැකියාව ගැනත් විශ්වාසය ගැනත් කතා කරයි. විද්‍යාව ගැන එයාට උනන්දුවක් ඇති වුණේ මොකක් නිසාද? ජීවියේ ආරම්භය ගැන ආයෙත් හිතන්න එයා පෙලඹුණේ ඇයි?

ඉරේන් හෝෆ් ලෝරාන්සෝ: විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

අපේ දණහිසක සැකැස්මේ අපූර්වත්වය තේරුම්ගත්තාට පස්සේ විශ්වාසය කරපු දේ ගැන ආයෙත් හිතලා බලන්න ඉරේන් පෙළඹුණා.

මොනිකා රිචඩ්සන්: වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

දරු උපතක් හරිම සංකීර්ණ ක්‍රියාවක්. ඒ වගේ දෙයක් අහම්බෙන් වෙන්න පුළුවන්ද? ඒක මොනිකාට තිබුණ ප්‍රශ්නයක්. එයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුණාද?

කලල විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

මහාචාර්ය යන්-ඩේ ක්සූව් කාලයක් පරිණාමය විශ්වාස කළත් විද්‍යාඥයෙක් විදිහට පර්යේෂණ කරන්න පටන්ගත්තාට පස්සේ ඔහු හිතන විදිහ වෙනස් වුණා. ඒ ඇයි?

ශල්‍ය වෛද්‍යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය ජියර්මෝ පෙරෙස් කාලයක් පුරා විශ්වාස කළේ පරිණාමයයි. ඒත් දැන් ඔහු දෙවියන්ව විශ්වාස කරනවා. ඒකට හේතු වුණේ මොකක්ද?

වකුගඩු රෝග විශේෂඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍යවරියක් සහ දෙවිව විශ්වාස නොකළ කෙනෙක් දෙවි කෙනෙක් ගැනත් ජීවිතේ අරමුණ ගැනත් හිතන්න පටන්ගත්තේ ඇයි? හිතන විදිහ වෙනස් කරගත්තේ මොකක් නිසාද?

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ගණිතඥයෙක් විදිහට සේවය කරපු ෆෑන් යූ කලින් දෙවිකෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඒත් හැම දෙයක්ම දෙවි කෙනෙක් නිර්මාණය කළා කියලා පස්සේ කාලෙක ඔහුට විශ්වාසයක් ඇති වුණා. ඒ කොහොමද කියලා දැනගන්න.

මසීමෝ ටිස්ටරෙල්ලි: රොබෝ නිර්මාණ ශිල්පියෙක් දෙවියන් ගැන කියයි

මසීමෝ ටිස්ටරෙල්ලිට පරිණාමය ගැන තිබ්බ විශ්වාසය නැති වුණේ ඇයි කියලා දැනගන්න.

භෞතික විද්‍යා පර්යේෂකවරයෙක් තම විශ්වාසය ගැන කියයි

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න වංලොං කියන භෞතික විද්‍යා පර්යේෂකවරයාට උදව් වුණේ මොනවාද?

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාසයි

ෆෙඩ්‍රික් ඩිම්‍යුලන් කලින් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. නමුත් බයිබල හා විද්‍යාව පිළිබඳ දැනුම දෙවියන්ව විශ්වාස කරන්න ඔහුට උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

ජෛව තාක්ෂණවේදියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය හාන්ස් ක්‍රිස්ටියන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන ඉගෙනගද්දී ජීවයේ ආරම්භය ගැන දැනගන්න ඔහුට ඕන වුණා. බයිබලයෙන් ඔහුට පිළිතුරු ලැබුණේ කොහොමද?

ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

සෛලයක තියෙන සංකීර්ණත්වය තේරුම්ගත්තම ෆෙං ලිං යං නමැති විද්‍යාඥවරිය, පරිණාමවාදය ගැන ඇයට තිබුණු විශ්වාසය වෙනස් කරගත්තේ ඇයි කියා දැනගන්න.

ජීව රසායන විද්‍යාඥයෙක් දෙවියන් ගැන කියයි

ඇගේ විද්‍යාත්මකපර්යේෂණ ගැනත් ඇය දෙවියන්ව විශ්වාස කරන්නේ ඇයි කියාත් දැනගන්න.

ජීව රසායන විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ජීවයේ ආරම්භය ගැන නැවත හිතලා බලන්න මේ පර්යේෂකයා පෙලඹුණේ මොකක් නිසාද? බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියලා ඔහුට විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

ගණිතඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

මහාචාර්ය ජීන් හුවෑං, ඔහුගේ ආගමික විශ්වාසයන් හා ඔහු කරන පර්යේෂණ අතර කිසිම ගැටීමක් නැහැ කියලා කියන්නේ ඇයි?

පියානෝ වාදන ශිල්පියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

දෙවි කෙනෙක්ව විශ්වාස නොකළ කෙනෙක්ට සංගීතය නිසා දෙවි ගැන විශ්වාසයක් ඇති වෙයි.

පීටෙර් මස්නි: නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ඔහු කලින් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඒත් හේතුව සහ ඵලය කියන මූලික සත්‍යය ගැන හිතලා බලද්දී ඔහුගේ අදහස වෙනස් වුණා. ඒ ගැන දැනගන්න.

“ජීවීන්ව නිර්මාණය කෙරුවෙ දෙවියන් කියලා මට හොඳටම තහවුරු වුණා”

පරිණාමවාදය, බයිබලය හා ජීවීන්ගේ ආරම්භය ගැන තම අදහස් විද්‍යාඥයෙක් වෙනස් කළේ ඇයි කියලා දැනගන්න.