Skip to content

මේ ආරාධනය ඔබටයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2023 ඉවසීමෙන් බලාගෙන ඉන්න! තුන්දින සමුළුව

මේ ආරාධනය ඔබටයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2023 ඉවසීමෙන් බලාගෙන ඉන්න! තුන්දින සමුළුව

වෙන කවදාකටත් වඩා අද අපිට ඉවසීම ඕනෙමයි. ඒත් ඉවසීම කියන්නේ මොකක්ද? අපි වැඩ කරන විදිහෙන් ඒක පෙන්නන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න 2023 ඉවසීමෙන් බලාගෙන ඉන්න! තුන්දින සමුළුවට එන්න.