Skip to content

පටුනට යන්න

“එය ප්‍රමාද නොවෙයි!” (2023 සමුළු ගීතිකාව)

“එය ප්‍රමාද නොවෙයි!” (2023 සමුළු ගීතිකාව)

(හබක්කුක් 2:3)

ඩවුන්ලෝඩ් කරගන්න.

  1. 1. සිත් සැ-ම අ-පේ විශ්-ම-යෙන් පි-රේ

    සි-තු-වම් ඔ-බ ඉ-ව-සී-මෙන් ක-ළේ

    සුන්-ද-ර ලො-වක් දුර්-ද-නා නැ-ති

    ත-නන්-න ය-ළි ඔ-බ බ-ලා ඉ-ඳී

    (අනුපදය)

    ඉ-ව-සී-ම බො-හෝ දෙ-නු මැ-න දෙව්-නි

    එ-න තෙක් පා-රා-දී-සේ

    ස්ථි-රයි ඔ-බේ දි-නේ හි-රු ස-ඳු ලෙ-සේ

    යෙ-හෝ-වා දෙව්-ගේ දි-නේ

    “ප්‍ර-මා-ද නො-වේ”

  2. 2. දෙව් පි-යා-ණෙ-නි, ආ-ශා-වයි ඔ-බේ

    ද-කින්-නයි ය-ළි ළ-බැ-ඳි-යන් අ-පේ

    පෙන්-වූ සේ ඔ-බ ඒ ඉ-ව-සී-ම

    බ-ලා ඉන්-න-ට උ-දව් ක-ළ මැ-න

    (අනුපදය)

    ඉ-ව-සී-ම බො-හෝ දෙ-නු මැ-න දෙව්-නි

    එ-න තෙක් පා-රා-දී-සේ

    ස්ථි-රයි ඔ-බේ දි-නේ හි-රු ස-ඳු ලෙ-සේ

    යෙ-හෝ-වා දෙව්-ගේ දි-නේ

    “ප්‍ර-මා-ද නො-වේ”

  3. 3. නිර්-ම-ල හ-දක් ඇත්-තන්-ව ඔ-බ

    සො-යා ගෙ-නැ-විත් පෙන්-වයි ජී-වේ ම-ඟ

    වූ වි-ට හ-වුල් ඒ වැ-ඩ-ය-ට

    ත-වත් ඔ-බ හා හ-දින් බැ-ඳෙයි අ-ප

    (අනුපදය)

    ඉ-ව-සී-ම බො-හෝ දෙ-නු මැ-න දෙව්-නි

    එ-න තෙක් පා-රා-දී-සේ

    ස්ථි-රයි ඔ-බේ දි-නේ හි-රු ස-ඳු ලෙ-සේ

    යෙ-හෝ-වා දෙව්-ගේ දි-නේ

    “ප්‍ර-මා-ද නො-වේ”

    ස්ථි-රයි හි-රු ස-ඳු සේ!

(කොලො. 1:11ත් බලන්න.)