Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

ලොව වටා සේවය

ලොව වටා

  • රටවල් ගණන 240

  • ප්‍රචාරකයන් ගණන 82,20,105

  • දේවසේවය සඳහා වැය කළ පැය ගණන 1,93,34,73,727

  • බයිබල් පාඩම් ගණන 97,08,968

මේ කොටසේ

අප්‍රිකා මහද්වීපය

ශුභාරංචිය කියන අමුතුම ක්‍රම ගැන දැනගන්න.

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

කාන්තාවක් රෑක පාළුතැනකට ගිහින් බයිබලය ඉගෙනගත්තේ ඇයි? නපුරු ගම්මුලාදෑනියෙක් සාක්ෂිකරුවන් එන කල් බලාගෙන හිටියේ ඇයි? සාක්ෂිකරුවන්ට දරුණු විදිහට සලකපු කෙනෙක් අඬන්න ගත්තේ ඇයි?

ආසියාව සහ මැදපෙරදිග

මොන දේට මුහුණ දෙන්න වුණත් සාක්ෂිකරුවන් ඒක සේවයට බාධාවක් කරගන්නේ නැහැ.

යුරෝපය

රෝමනි භාෂාව කතා කරන කෙනෙක්, හිරේ හිටිය කෙනෙක් සහ තමන්ගේ ජීවිතය එපා වුණු කාන්තාවක් සත්‍යයට ආපු විදිහ දැනගන්න.

ඕෂනියාව

සඟරා පුවරු හා මේස, අපේ වෙබ් අඩවිය හා වීඩියෝ හුඟක් අයට සත්‍යයට එන්න උදව් වෙලා තියෙනවා.