පිබිදෙව්! 2008 මැයි අපේ අනාගතය එතරම්ම අඳුරුද? ප්රීතිමත් අනාගතයක් ලබා දිය හැක්කේ කාටද? සුරක්ෂිත අනාගතයක්! ප්රීතිමත් අනාගතයකට සහතිකයක්! පොළොව පාරාදීසයක් බවට පත් වෙයිද? ලෙයින් නැහැවුණු යුගයක්! මෙහෙමත් ගස්! මුදලින් ප්රශ්න විසඳිය හැකිද? දෙසවන් පිනවන මියුරු සංගීතය සයුරෙන් බිහි වූ අසිරිමත් ලෝකයක්! එකම විසඳුම සියදිවි නසාගැනීමද? දස දෙසින් මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?