Skip to content

පටුනට යන්න

අපේ වෙබ් පිටු වෙතට ඉක්මන් මඟක්!

අපේ වෙබ් පිටු වෙතට ඉක්මන් මඟක්!

මේ මාසයේ ඉඳලා විශේෂ කෝඩ් එකක් (ඉහළ තියෙන කෝඩ් එක නැතහොත් කේතය වගේ) පිබිදෙව් සඟරාවේ දකින්න ලැබෙයි. ඒ කෝඩ් එක හරහා ඉක්මනින්ම අපේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ඒ සඳහා ඕනෙ කරන්නේ කැමරාවක් තියෙන ටැබ්ලට් එකක් හරි ස්මාට්ෆෝන් එකක් හරි විතරයි.

  1. QR code හඳුනාගන්න පුළුවන් ඇප් එකක් (software application) ඩවුන්ලෝඩ් කරගන්න.

  2. ඇප් එක ක්‍රියාත්මක කරන්න.

  3. සඟරාවෙ තියෙන කෝඩ් එක ස්කෑන් කරන්න.

දැන් ඔබ කෙලින්ම අපේ වෙබ් අඩවියේ!