පිබිදෙව්! 2014 නොවැම්බර්  | සතුටින් ජීවත් වෙන්න නම් . . .

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයේ සඳහන් වෙනවා. එවැනි මඟ පෙන්වීම් 4ක් ගැන දැනගන්න.

දස දෙසින්

ඉක්වදෝරයේ වැසි වනාන්තර ආරක්ෂා කරන්න යෙදූ සැලසුම් අසාර්ථකයි, HIV වෛරසය රුධිරයේ තියෙනවාද කියා දැනගන්න අපහසු ඇයි සහ සුරතල් සතුන් සඳහාත් සටනක් වැනි දේවල් ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

සතුටින් ජීවත් වෙන්න නම් . . .

සතුටින් ජීවත් වෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙයිද? ඒ සඳහා උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 4ක් ගැන මේ ලිපියේ කතා කරනවා.

රෝමයේ විස්මිත වාරිමාර්ග

පුරාණ රෝමයේ වැසියන් වාරිමාර්ග පද්ධති සෑදුවේ ඇයි? ඒවා අග්‍රගණ්‍යයේ නිර්මාණයන් කියලා කියන්නේ ඇයි?

මේ ඔබේ පවුලටයි

ඔබේ දරුවා බොරු කියනවා නම් . . .

ඔබේ දරුවා බොරු කියනවා නම් ඔබට මොනවාද කරන්න පුළුවන්? මේ ලිපියේ තියෙන තොරතුරු ඒ සඳහා ඔබට උදව් වෙයි.

ජීවිත කතාව

ජීවත් වෙන්න ආසාවක් ඇති වුණා

අවුරුදු 20දී සිද්ධ වුණ අනතුරකින් මික්ලොෂ් ලෙක්ස්ගේ මුළු ශරීරයම පණ නැතුව ගියා. ඔහුට අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න බයිබලයෙන් උපකාර ලැබුණේ කොහොමද?

බයිබලයෙන් පිළිතුරක්

පිරිසිදුකම

නිරෝගී හා පිරිසිදු ජීවිතයක් ගත කරන්න මිලියන ගණන්දෙනාට උදව් වෙලා තියෙන බයිබල් උපදෙස් ගැන සොයා බලන්න.

“මහා විනාශයක සිහිවටනයක්”

ජපානයේ හිරෝෂිමා නගරයේ 1945දී නටබුන් වූ ගොඩනැඟිල්ලක් තවමත් ඒ තත්වයේ තියෙන්නේ ඇයි? ඒ ගොඩනැඟිල්ල ගැනත් අනාගතය ගැන බයිබලයේ දී තිබෙන පොරොන්දුවලට එය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

තවත් අංග

අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?

අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඒකෙන් ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. ඒ මොනවාද?

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

මිරියම් බයිබල් චරිත

මිරියම් වාදනය කරපු සංගීත භාණ්ඩය මොකක්ද? මේ බයිබල් චරිතය ඩවුන්ලෝඩ් කරගෙන මිරියම් ගැන තව තොරතුරු දැනගන්න.