මුරටැඹ 2015 අප්‍රියෙල්  | බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමතිද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාවලින් ලෝකේ පුරාම ඉන්න මිලියන ගණන් සෙනඟක් ප්‍රයෝජන ලබනවා. ඒ සාකච්ඡා ඔබට ප්‍රයෝජනවත් වෙන විදිහ දැනගන්න.

මුල් පිටුවෙන්

බයිබලයේ තියෙන දේ දැනගන්න ඕනෙද?

“මට වැඩ තියෙනවා,” “මං මොකකටවත් බැඳෙන්න කැමති නෑ” කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවාද?

හැමෝටම ප්‍රයෝජනවත් බයිබල් සාකච්ඡා

අපි පවත්වන බයිබල් සාකච්ඡා වැඩසටහන් ගැන නිතරම අහන ප්‍රශ්න අටකට උත්තර ලබාගන්න.

ජීවිත වෙනස් කළ පොතක්

මගේ ජීවිතේ වෙනස් කළේ ප්‍රශ්න තුනක්!

ගුරුවරියක් වන ඩොරිස් එල්ඩ්‍රඩ්ට ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර ලැබුණේ ශිෂ්‍යාවකගෙන්.

කුණු ගොඩේ තිබී සම්බ වූ අගනා මැණික!

යොහන් සුවිශේෂයේ කොටසක් වන රයිලන්ඩ්ස් අත්පිටපත් කොටස මෙතෙක් හොයාගෙන තියෙන ග්‍රීක් අත්පිටපත් කොටස්වලින් පැරණිම කොටසයි.

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?

ගොඩක් අය නත්තලයි, පාස්කුවයි ලොකුවට සමරනවා. ඒ වෙනුවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?

ඔබ දැන සිටියාද?

රෝම හමුදා නිලධාරියෙකුට තිබුණ වගකීම මොකක්ද? පුරාණයේ කණ්ණාඩි අද ඒවාට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

පැනයට පිළිතුර බයිබලයෙන්

අනිත් අය ගැන සැලකිලිමත් සමාජයක් ගොඩනඟන්න මිනිසුන්ට පුළුවන් වෙයිද?

තවත් අංග

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල් කියලා බයිබලය ලිව්ව අයම කියනවා. ඒකට හේතු මොනවද?