මුරටැඹ - පාඩම් කලාපය 2022 ජූනි 

2022 අගෝස්තු 8–සැප්තැම්බර් 4 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 26

බය පරදන ආදරය

ඔබ දැන සිටියාද?

අපරාධකරුවන් විදිහට සලකලා මරණයට පත් කරපු යේසුස් වගේ අයට රෝමවරු ගෞරවනීය භූමදානයක් කරන්න ඉඩ දුන්නාද?

ඔබ දැන සිටියාද?

බයිබල් කාලවලදී මාස සහ අවුරුදු ගණනය කළේ කොහොමද?