Skip to content

පටුනට යන්න

මුරටැඹ 2017 අංක 4 | ජීවිතය සහ මරණය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

ඔයා හිතන්නේ මොකක්ද?

දෙවියන් අපිව නිර්මාණය කළේ ටික දවසකින් මැරිලා යන්නද? බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

ජීවිතය ගැනත් මරණය ගැනත් බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ පෙන්වනවා.

 

මුල් පිටුවෙන්

හිතන්න ඕන ප්‍රශ්නයක්!

මැරුණට පස්සේ වෙන දේ ගැන විවිධ මත තියෙන නිසා හරි දේ දැනගන්න පුළුවන් කොහෙන්ද?

මුල් පිටුවෙන්

බයිබලයෙන් උත්තරයක්

මැරුණට පස්සේ දිගටම ජීවත් වෙන දෙයක් තියෙනවාද? අමරණීය ආත්මයක් තියෙනවාද? මැරුණට පස්සේ මොනවාද වෙන්නේ?

“එයා ජීවත් වෙන්නේ තව ටික කාලයයි”

පවුලේ කෙනෙක් ඉන්නේ බරපතළ අසනීපයකින් නම් එයාව ආදරෙන් රැකබලා ගන්නේ කොහොමද? රෝගියාව බලාගන්න කෙනාට දැනෙන හැඟීම් දරාගෙන එයාව බලාගන්නේ කොහොමද?

ඒලියස් හියුටර් හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල්

16වෙනි සියවසේ විශාරදයෙක් වුණ ඒලියස් හියුටර් සංස්කරණය කළ හෙබ්‍රෙව් බයිබල්වල වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැහැ.

පුංචි අකුරකින් ලොකු පාඩමක්!

අකුරකින් අංශු මාත්‍රයක් කියලා කියපු එකෙන් යේසුස් කාවද්දන්න හැදුවේ මොකක්ද?

පාරාදීසය - ගොතපු කතන්දරයක්ද?

පාරාදීසය අහිමි වුණා කියන අදහස අතීතයේ ඉඳන්ම මිනිස්සු පිළිගත්තා. ඒ පාරාදීසය කවදාහරි ආයෙත් ලැබෙයිද?

බයිබලයේ කියන්නේ මොනවාද?

අපි හැමෝම වගේ හිතේ කරදර නිසා දුක් වෙනවා. ඒකට විසඳුමක් එයිද?

තවත් අංග

අපි මැරෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නෙට බයිබලේ දෙන පිළිතුර දැනගැනීමෙන් සහනයක් මෙන්ම බලාපොරොත්තුවක් ලබාගන්න පුළුවන්.