පිබිදෙව්! 2013 සැප්තැම්බර්  | හැලොවීන් උත්සවේ නොදත් කතාව

හුඟක් අය හැලොවීන් සමරන්නෙ ඒකෙ මූලාරම්භය ගැන හරි හැටි නොදැන. අපි පරිස්සම් වෙන්න ඕනෙ ඇයි කියලා දැනගන්න.

දස දෙසින්

ආක්ටික් සාගරයේ අයිස් මට්ටම, කොංගෝහි ඇත්දළ සොරකම, මහා බාධක පරයේ කොරල් විනාශය සහ මව්කිරිවල සිටින බැක්ටීරියා ගැන දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

බඳින්න කලින් ලිංගික ඇසුර

බඳින්න කලින් ලිංගික ඇසුරත් ලිංගික වින්දනය සඳහා වෙනත් ක්‍රියාවල යෙදීමත් ගැන බයිබලේ ඇති දේ දැනගන්න.

මුල් පිටුවෙන්

හැලොවීන් උත්සවේ නොදත් කතාව

හැලොවීන් සහ ඒ හා සමාන වෙනත් උත්සවවල මිථ්‍යා ආරම්භය ගැන දැනගන්න.

මේ ඔබේ පවුලටයි

සමාව දෙන්නේ කොහොමද?

සමාව දෙන්න මෙච්චර අමාරු ඇයි? බයිබලේ ඇති උපදෙස මේ සඳහා උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

පිළිසඳරක්

වකුගඩු රෝග විශේෂඥවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍යවරියක් සහ දෙවිව විශ්වාස නොකළ කෙනෙක් දෙවි කෙනෙක් ගැනත් ජීවිතේ අරමුණ ගැනත් හිතන්න පටන්ගත්තේ ඇයි? හිතන විදිහ වෙනස් කරගත්තේ මොකක් නිසාද?

අතීතයෙන් සටහනක්

ජෙං හෝ

ජෙං හෝ කියන්නේ කවුද? ඔහුගේ වික්‍රමාන්විත මුහුදු ගමන් ගැනත් එමගින් චීනය ගැන උගන්වන දේත් දැනගන්න.

නිර්මාණයක්ද?

යෝධ පෙන්ගුයින්ගේ අපූරු කබාය

මේ කුරුල්ලාගේ පිහාටු ගැන සාගර විද්‍යාඥයන් සොයාගෙන තියෙන්නේ මොනවද?

තවත් අංග

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැරයක් කියන්නේ මොකක්ද සහ දැනටමත් ලිංගික හිරිහැරවලට ලක් වෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද කියලත් දැනගන්න.

මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?

SMS නිසා යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න.

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

අනිත් අය කරදර කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වෙලාවට කරන්න පුළුවන් මොනවාද?

යෝසෙප් ඊජිප්තුවේ

කවුරුත් ළඟ නැති වුණත් හරි දේ කරලා දෙවිට කීකරුව ඉන්නේ කොහොමද කියලා යෝසෙප්ගේ කතාව කියවලා දැනගන්න.