මුරටැඹ 2014 ජූනි  | දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

දෙවියන්ගේ අදහස දැනගන්න එක දුම් පානය නතර කරන්න උදව්වක් වෙයි.

මුල් පිටුවෙන්

ලොවම බිලිගන්න වසංගතයක්

මොන තරම් වෑයම් කළත් අසාර්ථක වෙලා තියෙන්නේ ඇයි?

මුල් පිටුවෙන්

දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

බයිබලයේ දුම්කොළ භාවිතය ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. එහෙමනම් ඒක හරිද වැරදිද කියලා දැනගන්නේ කොහොමද?

ජීවනය ලබා දෙන ආහාරය ගැන අහලා තියෙනවාද?

තමන් ජීවනය ලබා දෙන ආහාරය කියලත් ස්වර්ගයෙන් පැමිණි ආහාරය කියලත් යේසුස් කිව්වේ ඇයි?

මගේ මුතුන්මිත්තන් ආපහු ජීවත් වෙයිද?

දෙවියන් අධර්මිෂ්ඨයන්වත් නැවත නැඟිටුවනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. දෙවියන් එහෙම කරන්නේ ඇයි?

සත්‍යය සොයා ගිය තුන්දෙනෙක්

වුල්ෆ්ගැං කපීටො, යොහානස් කැම්පානස් සහ මාටින් සෙලේරියස් කතෝලික ඉගැන්වීම් එක්කත් ඒවා විවේචනය කළ අයගේ අදහස් එක්කත් ගැටුණා.

පැනයට පිළිතුර බයිබලයෙන්

පොළොව සඳහා ඇති අරමුණ ඉටු වෙයිද?

තවත් අංග

දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

ඕනෑම කෙනෙක්ට දුක් වේදනා අද්දකින්න සිද්ධ වෙනවා. දෙවිට සේවය කරන අයටත් එහෙමයි. ඒ ඇයි?