Skip to content

පටුනට යන්න

“ශුභාරංචිය!” (2024 තුන්දින සමුළුවේ ගීතිකාව)

“ශුභාරංචිය!” (2024 තුන්දින සමුළුවේ ගීතිකාව)

(ලූක් 2:10)

ඩවුන්ලෝඩ් කරගන්න:

  1. 1. සැ-ම-ටයි පු-ව-ත මේ

    දෙව්-ටයි ගෞ-ර-වේ

    බෙත්-ලෙ-හෙ-මේ දෙව් පුත් ඉ-ප-දී

    දෙ-නෙත් පි-ස-දා

    ගැ-ල-වුම්-ක-රු එයි

    (අනුපදය)

    ප්‍රී-ති-වේ සැ-මා

    ශු-භා-රං-චි-යෙන්

    යාහ්-ටයි ප්‍ර-ශං-සා

    ශු-භා-රං-චි-ය

    කි-යන් වීර්-ය-යෙන්

    යේ-සුස් වේ අ-පේ

    මාර්-ගෙත්, ස-ත්‍යත්, ජී-වේත්

  2. 2. ධර්-මිෂ්-ඨයි පා-ල-න-ය

    සැ-ම-ට සා-මේ

    ස-ත්‍ය ඔ-හු-ගේ දෑ-තේ රැ-කේ

    දෙයි ස-දා ජී-වේ

    ඒ රා-ජ්‍ය නිම් නො-වේ

    (අනුපදය)

    ප්‍රී-ති වේ සැ-මා

    ශු-භා-රං-චි-යෙන්

    යාහ්-ටයි ප්‍ර-ශං-සා

    ශු-භා-රං-චි-ය

    කි-යන් වීර්-ය-යෙන්

    යේ-සුස් වේ අ-පේ

    මාර්-ගෙත්, ස-ත්‍යත්, ජී-වේත්

    (අනුපදය)

    ප්‍රී-ති වේ සැ-මා

    ශු-භා-රං-චි-යෙන්

    යාහ්-ටයි ප්‍ර-ශං-සා

    ශු-භා-රං-චි-ය

    කි-යන් වීර්-ය-යෙන්

    යේ-සුස් වේ අ-පේ

    මාර්-ගෙත්, ස-ත්‍යත්, ජී-වේත්