Skip to content

පටුනට යන්න

මා අයිති කොහේටද

මා අයිති කොහේටද
  1. 1. සැම කෙනෙක් මා දකින්නේ

    හරි දේ මා නොදන් බවයි

    හරි දේ හා වැරදි දේ

    දකී මා ඒ කුමක් කියා

    සහනයක් එයයි මට

    කොහේ සිටීද යා යුතු

    ලැබේ දිරිය මා හට

    නියම යාළු ඇසුරෙන්

    (අනුපදය)

    මා හදවත

    සැලෙන්නේ නම් නෑ

    යෙහෝවා දෙවි

    ඔබයි මා සහනේ

    මාර්ගය මා දකියි

  2. 2. පැහැදිලියි සිත මගේ

    දනිමි මා ඉන්නා තැන

    දෙව්ගේ වදන් ජීවයක් වේ

    මට කියයි කරන දේ

    ඔව් මා දනී, මට පෙනේ

    මා සිටින්නේ හරි තැනයි

    එක කැලක් ලෙස අපි

    යෙහෝවා දෙව්ගේ තෑග්ග වේ

    (අනුපදය)

    මා හදවත

    සැලෙන්නේ නම් නෑ

    යෙහෝවා දෙවි

    ඔබයි මා සහනේ

    මාර්ගය මා දකියි